එක්සත් ජාතික පක්ෂයේ මාතර දිස්ත්රික් අපේක්ෂක ගයාන් සංජීව මහතාගේ ආධාරකරුවන් පිරිසක් රැගත් මෝටර් රථයක් ඊයේ (04දා) රාත්රී මාතර ධර්මපාල මාවතේදී හදිසියේ ගිනි ගෙන ඇත.
මාතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය පැමිණ එම ගින්න නිවා දැමුවද, ඒ වනවිටත් රථයට දැඩි අලාභහානියක් සිදුවී තිබුණි.
මාතර පොලීසිය සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.