මාගම්පුර වරාය බදු දීමට එරෙහිව හම්බන්තොට විරෝධතාවයක්
- 28 07 2017
- 17:03
- {{hitsCtrl.values.hits}} views
- අද කර්තෘ මණ්ඩලය
හම්බන්තොට මාගම්පුර වරාය චීනයට බදු දීමට විරෝධය පාමින් විරෝධතා පෙළපාලියක් අද (28දා) අම්බලන්තොට ප්රාදේශීය ලේකම් කාර්යාලය අසලින් ආරම්භ වී ඇත.
මෙම විරෝධතාවය ජනතා විමුක්ති පෙරමුණ හා වරාය වෘත්තීය සමිති එක්ව සිදුකරනු ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
