මහේල සංගා අයිස් නායි
- 22 08 2014
- 19:58
- {{hitsCtrl.values.hits}} views
- චානක චන්ද්‍රසේකර
-(VIDEO) ඇන්ජි, ක්ලාක්, ඩ්‍රාවිඩ්, කෝලි, ගිල්ක්‍රිස්ට්, ස්ටේන්ට අභියොගයක්
අයිස් බකට් නෑම පිළිබඳව ඔටාරා මහත්මියගෙන් එල්ල වූ අභියෝගය මහේල හා සංගා භාර ගනිමින් අයිස් බකට් නෑම සිදු කළේය. ඉන් අනතුරුව මහේල විසින් ඇන්ජලෝ මැතිව්ස්, මයිකල් ක්ලාක් හා රාහුල් ඩ්‍රාවිඩ් මෙම අභියෝගය භාර ගැනීමට නම්කරනු ලැබීය.
කුමාර සංගක්කාර සිය අභියෝගය විරාත් කෝලි, ඩේල් ස්ටෙන් හා ඇඩම් ගිල්ක්‍රිස්ට් වෙත ලබා දුන්නේය.
මහේල වැඩිදුරටත් සඳහන් කළේ තමන් අරමුදලට මුදල් පරිත්‍යාග කිරිමටද සූදානම් බවයි. මේ පිළිබඳව මහේල හා සංගා සිය ෆේස්බුක් පිටුවේ වීඩියෝවක් එක්කර තිබුණි.
සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති පුහුණුවිම් වලින් පසුව සංගා හා මහේල අභියෝගය භාර ගත්තේය.
ඒ වීඩියෝව බලන්න
මහේල
https://www.facebook.com/Official.Mahela.Jayawardena?fref=nf
සංගක්කාර
https://www.facebook.com/Official.Kumar.Sangakkara
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

