හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු මැතිවරණය ජයගත නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක දයා ගමගේ මහතා පවසයි.
මහා මැතිවරණය තබා හිටපු ජනපතිවරයාට ප්‍රාදේශීය සභා මැතිවරණයවත් ජය ගැනීම සිහිනයක් බවත් ඔහු කීය.
ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් ද රටේ නිදහස හා ප්රජාතාන්ත්රවාදය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීම අනිවාර්ය අවශ්‍යතාවක් බවද ඔහු කීවේය. බවයි.
අද (16) පෙරවරුවේ හිගුරාණ ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඔහු ඉහත අදහස් දැක්වීය.