හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ අකුරැස්ස නගරයේ පැවැති ප්රචාරක රැස්වීමටක පැමිණි අවස්ථාවේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවිය.
රැළිය ආරම්භ කිරීම සඳහා ජනයා අතරින් ඔහු ගමන් කරන විට කුමක් හෝ සිදු වී රාජපක්ෂ මහතාගේ ඉරියම් වෙනස්විය.
පසුව ඔහු ප්රහාරයකට මෙන් සැරසුණේය නමුත් ඔහුගේ ආරක්ෂකයින් රාජපක්ෂ මහතා ඉවතට රැගෙන ගියේය.
.jpg)
වීඩියෝ - අකුරැස්ස ප්රියන්ත