මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා මහ මැතිවරණ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වී ඇති බැවින් ඔහුට දී ඇති වරප්‍රසාද තුළ මැතිවරණයට ඉදිපත්වී ඇති අනෙකුත් අපේක්ෂකයන් අතර අසාමන තත්ත්වයක් ඇතැවී ඇති බව පවසමින් ජනතා විමුක්ති පෙරමුණ මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බව පවසමිකන් ජනතා විමුක්ති පෙරමුණේ මැතිවරණ අපේක්ෂකයකු වන නීතීඥ සුනිල් වටගල මහතාය.