එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙවර මහ මැතිවරණය ජයගතහොත් අනිවාර්යයයෙන්ම මහින්ද රාජපක්ෂ මහතාට අගමැතිකම ලබාදිය යුතු බවත් එසේ නොකළහොත් එය නීතී විරෝදී ක්‍රියාවක් බවද හිටපු අගවිනිසුරු සරත් එන්.සිල්වා මහතා කොළඹ මහජන පුස්තකාලයේ අද (22) පැවති ජනහිතවාදී කලාකරුවන්ගේ විද්වත් කතිකාවේදී පැවසීය. ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේවනවිට කිහිපවරක්ම ව්‍යවස්ථාව උල්ලංගනයකර ඇති බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
පාර්ලිමේන්තුව විසිරවීමද වැරදි ක්‍රියාවක් බව හෙතෙම පැවසීය.