හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට රජය කිසිම තීරණය කර නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.
හිටපු ජනපතිවරයාගේ ප්‍රජා අයිතිය අහෝසිකරන බවට පැතිර යන වාර්තා කිසිඳු පදනමකින් තොර බවත් අධිකරණය ස්වාධීනව කටයුතු කරන බවත් ඔහු පැවැසීය.