හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය ජනාධිපතිවරනයේදී රාජ්‍ය ආයතනයන්හි වාහන 5000ක් භාවිතකර ඇතිබවට රාජ්‍ය සේවාවන්ට අදාළ මැතිවරණ අක්‍රමිකතා විභාග කිරීමේ කමිටුව අනාවරණය කරගෙන ඇති බවත් මෙයට අදාළ පැමිණිලි 114 ක් ලැබුණු බවත් අමාත්‍ය කරු ජයසුරිය මහතා පැවසීය.
සාධරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මැතිවරණ කොමසාරිස්වරයා ගනු ඇතැයිද මෙවර රාජය දේපල භාවිතයෙන් තොරව මෙවර මැතිවරණය පවත්වන බවඳ අමාත්‍යවරයා පැවසීය.