මහින්ද රාජපක්ෂ මහතා දැනටමත් පරාජය වී ඇති බවත්, ඔවුහු තවදුරටත් පරාජය කිරීමට මෙවර මැතිවරණයේදී ජනතාව සූදානම් බවත් ආචාර්ය ලියනගේ අමරකීර්ති මහතා පැවසීය.
එමෙන්ම දූෂිතයන් නොවන පිරිසක් මෙවර පාර්ලිමේන්තුවට පත්කර එවන ලෙස තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලා සිටින බවද අමරකීර්ති මහතා පැවසුවේ අගෝස්තු 17 ව්‍යාපාරයේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.