හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති තනතුරට ගෙන ඒමට තමන් විරුද්ධ බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පැවැසීය. වැලිගම්පිටියේ පැවැති දොස්තර ජයලත් ගුණවර්ධන ගුණ සැමරුමකට ඊයේ එක්වෙමින් ඔහු මෙම අදහස් දැක්වීය.
"මම නම් ඒකට විරුද්ධයි බෙලිඅත්තේ කෙනෙක් විදියට. ඉහළම තත්ත්වයේ කෙනෙක් ඇයි මේ පහළම තනතුරක් දරන්නේ. ඒක මම හිතන්නේ පරාභව සූත්‍රය දන්නවානම් පිරිහීමෙන් එකක්. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් කැළණිය ආසනයට"