මුල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධව මහාමාර්ග අමත්‍යාංශයේ හිටපු ලේකම් ආර්. ඩබිලිව්. ආර්. පේ‍්‍රමසිරි මහතාගෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය ප්‍රකාශයක් ලබාගත් බව පොලිස් මූලස්ථානය කියයි.
මහා මාර්ග ඉදිකිරිම හා අලුත්වැඩියා කිරිම සදහා අමාත්‍යාංශය විසින් ජාතික ඉතිරි කිරිමේ බැංකුවෙන් ලබා ගත් රුපියල් බිලියන 28 ක ණය මුදලක් පිළිබදව සිදුවී ඇතැයි කියන මුල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගත් බවත් පොලීසිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.