www.ada.lk
2026 මැයි මස 06 වන බදාදා
වත්තෙගම, පල්ලෙගුනපාන ප්රදේශයේදී මහවැලි ගඟේ දිය නෑමට ගිය පාසල් සිසුන් තිදෙනෙකු අතරින් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් ඇතැයි පොලීසිය පවසයි. නයනජිත් වීරසිංහ (16) හා නිපුණ මධුෂංක (16) යන පොල්ගොල්ලේ පදිංචි සිසුහු ඊයේ (10දා) මෙසේ ජීවිතක්ෂයට පත්ව සිටිති.
popular news
කැළණි සරසවිය ලොකු පිම්මක් පනින්න යයි
හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ විගණන කොමිෂමට
ඇගළුම් සේවිකාව මියගියේ අකුණකින් නෙමෙයි
යාපනය තමිල්නාඩුවට ?
කැළණිවැලි දුම්රිය මාර්ගය සංවර්ධනයට ඉඩම් ලබා අනුමැතිය
මෙයා ගැන දන්නවනම් පොලීසියට කියන්න
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd