පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් අනතුරුව මහමැතිවරණයට අදාළව කළ වැටලීම් රුසක් සිදුකළ බව පොලීසිය පවසයි. වැටලීම් 89 කදී මේ දක්වා සැකකරුවන් 170 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි බවත් රථ වාහන 50 කට වැඩි සංඛ්‍යාවක් ද පොලිස් භාරයට ගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.