මහනුවර පරිපාලන දිස්ත්රික්කයේ මේ වන විට පවතින සාමකාමී වාතාවරණය හේතුවෙන් අද (10දා) පොලිස් ඇඳිරි නීතිය ක්රියාත්මක නොකිරිමට පොලීසිය කටයුතු කර ඇත.
පසුගිය දින කිහිපයේදීම වරින් වර ඇඳිරි නීතිය ක්රියාත්මක කරනු ලැබීය. මූලිකම ගැටුම් ඇතිවූ ප්රදේශවල සාමකාමී වාතාවරණය පිළිබඳව අවධානය යොමුකරමින් පොලීසිය මෙම තීරණය ගෙන තිබේ.