5 වසර ශිෂ්‍යත්ව විභාගය නියමිත පරිදි අගෝස්තු මස 23 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව විභාග කොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග පවසයි.
කෙසේ වෙතත්, මහ මැතිවරණය අගෝස්තු 17 වැනිදා පැවැත්වෙන බැවින් අගෝස්තු මස පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගයේ කාල සටහන් වෙනස් වීමකට ලක්විය.