මහ මග අනතුරෙන් හතරක් මරුට
- 6 06 2015
- 08:05
- {{hitsCtrl.values.hits}} views
- සම්පත් විදානගමගේ
ඇහැලියගොඩ ප්‍රදේශයේදී අද අලුයම ත්‍රී රෝද රථයක් හා බස් රථයක් අනතුරට ලක් වීමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
