මත භේදයට තුඩුදී ඇති මහ බැංකු බැදුම්කර සිදුවීම සම්බන්ධයෙන් සකස් කළ කෝප් කමිටු වාර්තාව සභාගත කිරීමත්, ප්‍රසිද්ධ කිරීමත් වළක්වාළමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කළේය.
එම වාරණ නියෝගය ජුලි 23දා තෙක් ක්‍රියාත්මක වෙයි. අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා අධිකරණය කරුණු දක්වමින් සඳහන් කළේ කෝප් කමිටුවේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩීව් ගුණසේකර මහතා කෝප් මහතා අදාළ වාර්තාව මාධ්‍යයට නිකුත් කිරීමෙන් පාර්ලිමේන්තු වරප්‍රසාද කඩව ඇති බවයි.