අම්බලංගොඩ - ඉඩම්තොට ප්‍ර දේශයේදී නිවසක් තුළ අභිරහස් ලෙස මියගිය කාන්තාවකගේ සිරුරක් හා ඒ ආසන්නයේ සිටි අවුරුදු එකහමාරක් පමණ වසයැති දරුවෙකු සොයාගත් බව අම්බලංගොඩ පොලීසිය කියයි.
කුලී නිවසක පදිංචිව සිටි අවුරුදු 22ක එක්දරු මවක මෙසේ මියිගොස් ඇති අතර ඊයේ (09දා) රාත්රියේදී සිරුර සොයාගෙන තිබේ.
මියගිය කාන්තාවගේ මව ලබාදුන් දුරකතන ඇමතුම්වලට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් ඇය නිවසට පැමිණ සොයා බැලීමේදී මියගිය කාන්තාවගේ සිරුර සෙයාගෙන තිබේ. දරුවා නිරුපද්‍රිතව සිට ඇත.
කාන්තාව 08දා හා 09 දා මිය යන්නට ඇතැයි සැක පළකරයි.