“මම ආණ්ඩුවට යනවා කියලා බොරු ප්රචාර යවලා කාලකණ්ණි තෘප්තියක් ලබන කෙනෙක් ඉන්නවා නම් ඔහු මේ ආණ්ඩුවේ කොන්ත්රාත් අරන් කටයුතු කරන කොන්ත්රාත්කාරයෙක් බව සඳහන් කළ යුතුයි"යැයි කොළඹ දිස්ත්රික් එජාප පාර්ලිමේන්තු මන්ත්රී හා එජාප නායකත්ව මණ්ඩල සභික රවී කරුණානායක මහතා 'අද' පුවත්පතට සඳහන් කළේය.