එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී පාලිත රංගේ බණ්ඩාරට අයත් කරුවලගස්වැව පිහිටි හෝටලයට අද (29) අලූයම වෙඩි ප්රහාරයක් එල්ල වී තිබේ.
කිසියම් පිරිසක් විසින් මෝටර් රථයකින් පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
වෙඩි තැබීමෙන් කිසිවෙකුට හානි සිදුවී නොමැති අතර දේපලවලට හානි සිදුවී තිබේ.