දෙමටගොඩදී පුද්ගලයෙකු පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව පිළිබඳව වීඩියෝ දර්ශන ලබාගැනීම සඳහා පොලීසිය අධිකරණ නියෝගයක් ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
එසේම නිතිපතිගේ උපදෙස් අනුව තවත් පුද්ගලයන් දෙදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවත් පොලීසිය පවසයි.
පොලීසිය නිකුත් කළ මාධ්‍ය නිවේදනය