පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර මහතා රිය අනතුරකට ලක්වීම සම්බන්ධයෙන් රත්නපුර පොලීසිය මගින් අත්අඩංගුවට ගත් මන්ත්රීවරයාගේ නිල රථයේ රියදුරු රුපියල් 50,000ක ශරීර ඇම මත මුදාහැරීමට රත්නපුර මහේස්ත්රාත් අධිකරණය කටයුතු කර තිබේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර නඩු විභාගය අගොස්තු 04 වැනිදා පැවැත්වීමට නියමිතය.