මධ්‍යම පළාත් සභාවේ සන්ධාන මන්ත්‍රී ආර්.ජී. සමරනායක මහතා අද (03දා) පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්විම සඳහා විපක්ෂයට එක්විය.
ඔහු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමග එක්ව පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව දැනුම් දුන්නේය.
ඔහු කුණ්ඩසාලේ හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකද වෙයි.