මධශම පළාත් සභා එක්සත් ජාතික පක්ෂ මන්ත්රීනි චිත්රා මන්තිලක මහත්මිය ඉදිරි ජනපතිවරණයේදී සිය සහාය ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දීමට තීරණය කර තිබේ.
නුවර ජනපති මන්දිරයේදී ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමෙන් අනතුරුව ඇය සන්ධානයට එක්වූවාය.
චිත්රා මන්තිලක හිටපු පාර්ලිමේන්ත්ර මන්ත්රීවරියක්ද වෙයි.