සැප්තැම්බර් 10 වැනිදා සිට 16 වැනිදා දක්වා ජාතික ඩෙංගු මදුරු මර්දන සතියක් ප්‍රකාශයට පත්කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.පසුගිය කාලයේ සිදුකරන ලද සමීක්ෂණවලදී රාජ්‍ය හා පෞද්ගලික ආයතන පරිශ්‍රවල මෙන්ම පාසල්වල ද මදුරුවන් බෝවන ස්ථාන වැඩි වශයෙන් පවතින බව අනාවරණය වී ඇත.