ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය භාවිත කරන කාන්තාවන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි වන බව සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන මහතා කියයි.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ රාජ්‍ය සේවයට අලුතින් පත්වූ ග්‍රාමනිලධාරීන් 71 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රධානය කිරීමේ අවස්ථාවකට එක්වෙමින් අද (06දා) සෞඛ්‍ය අමාත්‍යවරයා මෙලෙස පැවසීය.