කටුනායක ගුවන්තොටුපොළේ සිට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හරහා ඩුබායි බලා යමට පැමිණි ගුවන්යානයකට කුරුල්ලෙක් වැදීම හේතුවෙන් එම ගුවන් ගමන පැයකුත් විනාඩි හතක් ප්‍රමාද වී තිබේ.
ෆලයි ඩුබයි FZ 551 දරණ ගුවන්යානය මත්තල ගුවන්තොටුපොළේ සිටි මගීන් දෙදෙනෙක් එක්කර ගැනීමට සඳහා මත්තලට පැමිණ තිබේ.