උතුරු හා නැගෙනහිර පළාත් හි අද (13දා) පූර්ණ හර්ත්තාල් පවත්වයි.මේ නිසා වෙළඳ සැල්, බැංකු, පාසැල්, පොදු වෙළඳ සැල්, රාජ්ය හා පෞද්ගලික ආයතන වසා තිබුණි. දුර හා ළඟ සේවාවන් පැවැත්විණ.
ආරක්ෂක කටුයුතුවල පොලිසිය හා හමුදාව යෙදී සිටියහ.දෙමළ දේශපාල සිරකරුවන් නිදහස් කල යුතු යන්න ගැන පවසා දෙමළ ජාතික සංධානය මෙම හර්තාල් සංවිධානය කර ඇති බව එහි හිටපු පාර්ලිමේන්තු මන්ත්රී පී.අරියනේන්දිරන් පැවසීය.
ඡායාරූප - මඩකලපුව ජවුෆර් ඛාන්