www.ada.lk
2026 අගෝස්තු මස 30 වන ඉරිදා
දිගු නියඟයෙන් පසුව මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද (20) උදේ පටන් වර්ෂාව ඇදහැලීම ආරම්භ විය. මේ අනුව ගතවූ පැය නවයක කාලසීමාවේදී දිස්ත්‍රික්කයට මි.මී.10.5 ක වර්ෂාපතනයක් සටහන් වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ භාර නිලධාරී කේ.සූරියකුමාර් මහතා පැවසීය.
මේ නිසා නියඟයට පත්ව තිබූ භූමියේ වර්ෂා ජලය රැඳී තිබෙනු දැක ගත හැකි අතර වර්ෂාව ආරම්භ වීමත් සමග දිස්ත්‍රික්කයේ ගොවීන් අතර විශාල සතුටක් ඇතිව තිබේ. ඉදිරි කාලයේදී දිස්ත්‍රික්කයට අඛණ්ඩව වර්ෂාව පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
(මඩකලපුව - ජවුෆර්කාන්)
popular news
අතුරුදහන් වූ තරුණිය විවාහ සහතිකය රැගෙන පොලීසියට පැමිණෙයි
ග්‍රෙගරි වැවේ වතුර පෙව්ණොත් මැරෙන්නත් පුළුවන්
නේපාලයේ ක්ෂණික ගංවතුරට හේතුව භූමිකම්පාවක් නිසා වූ ග්ලැසියර කඩා වැටීමක්?
ඔන්ටාරියෝ විල ඇමෙරිකා විල ලෙස වෙනස් කරමින් ට්‍රම්ප්ගෙන් විධායක නියෝගයක්
නුවරඑලිය සංචාරකයන්ගෙන් පිරෙයි
කැංගරු දේශය හා ලංකාව යා කරමින් අඩුමිල ගුවන් සේවයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd