www.ada.lk
2026 ඔක්තෝබර් මස 16 වන සිකුරාදා
මඩකලපුව කාත්තාන්කුඩි පොලිස් වසමට අයත් ආයම්පදි, පොන්නුත්තුරෙයි ගුරු වීදියේ ඇති නිවාස දෙකකින් පුපුරණ ද්රව්ය තොගයක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය හා පොලීසිය සමත්ව තිබේ.
අද (07දා) උදෑසන පොලීසියට ලද තොරතුරකට අනුව අදාළ නිවෙස් පරීක්ෂා කිරීමේදී මෙම පුපුරණ ද්රව්ය තොගය සොයාගෙන ඇත.
පෙට්රෝල් බෝම්බ, යතුරු පැදි බැටරි, වයර්, වේලා සඳහන් බෝම්බ, ඔරලෝසු ඇතුළු ද්රව්ය තොගයක් මෙසේ සොයා ගෙන ඇත.
popular news
පාකිස්තාන ටෙස්ට් තරගාවලියට ශ්රී ලංකා සංචිතය නම් කරයි
ලොව පැරණිතම නෞකාවක සුන්බුන් සොයා ගනියි
අශෝක් අබේසිංහට සජබ එපා වෙයි
පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
රුසියාව බලශක්ති පහසුකම්වලට දෙනවා
හෝමූස් හරහා යන්න ගිය සිංගප්පූරු නැවක් ප්රහාරයකින් මුහුදු බත් වෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd