මංතීරු නීතිය නවත්වන්නලු
- 8 12 2015
- 10:15
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික හේවාවිතාරණ
මංතීරු නීතිය නොයෙකුත් ආකාරයට ක්‍රියාත්මක වන නිසා මංතීරු නීතිය නිසා බස් රථ රියදුරන් මගින් පීඩාවට පත්ව තිබෙන නිසා එම නීතිය නවතා දමන ලෙසට අද (08දා) මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමේදී ප්‍රභූවරුන්ට නීතිය ක්‍රියාත්මක නොකර මගී ජනතාවට ගමන් ගන්නා බස්රථවලට විවිධ වැරදි පෙන්නමින් පොලිසිය දඩකොළ නිකුත් කරන බවද එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.
මේ නිසා මගීන් අනවශ්‍ය ආකාරයට ප්‍රමාදවලට ලක්වන බවද ඔහු පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
