එක්සත් ජාතික පක්ෂ මාතර දිස්ත්රික් සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී මංගල සමරවීර මහතාගේ නිවස ආසන්යේ පිහිටා ඇති එජාප මැතිවරණ කාර්යාලයට මැර ප්රහාරයක් එල්ල වී තිබේ.
ඊයේ (25දා) රාත්රියේදී මෙම මැර ප්රහාරය එල්ලවී තිබේ.
කාර්යාලයේ සැරසිලි විනාශකර තිබෙන අතර එහි තොරණටද අලාභහානී සිදුකර තිබේ.