මංගල 17 දා ජපානයට
- 11 06 2015
- 10:05
- {{hitsCtrl.values.hits}} views
- . .
විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ජුනි 17 දා සිට 20 දා දක්වා ජපානයේ සංචාරයක නිරතවීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
ජපාන විදේශ අමාත්‍යවරයාගේ ආරාධනයක් අනුව මංගල සමරවීර මහතා මෙම සංචාරයට එක්වීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
