අග්නිදිග විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ භාෂා අයිතිය සුරක්ෂිත කර දෙන මෙන් හෙළ බොදු සවිය සංවිධානය ඇමති වාසුදේව නානායක්කාර මහතගෙන් ඉල්ලා සිටී.
ජාතික භාෂා ඒකාබද්ධතා ඇමති වාසුදේව නානායක්කාර මහතා වෙත ලිපියක් යොමු කරමින් සංවිධානයේ සභාපති බුදුගල ජිනවංශ හිමියන් මෙසේ ඉල්ලා සිටීති.