මෙවර ඉන්දීය මහමැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂය බලයට පැමිණියහොත් ශ්රී ලංකාව තුළ බලය බෙදීමටකට මෙන්ම උතුරු නැගෙනහිර ප්රශ්ණය සඳහා දේශපාලන විසඳුමක් ලබා දීමට උත්සාහ ගන්නා බව භරතීය ජනතා පක්ෂයේ සභාපති රාජ්නාත් සිං සඳහන් කරයි.
එසේම 13වැනි ව්යාවස්ථා සංශෝධනය ප්රකාරව ශ්රී ලංකාව තුළ බලය බෙදාහැරීමක් සිදුව නොමැති බවත් වර්තමාන පාලක පක්ෂය මෙවැනි ගැටළු ආමන්ත්රණය කිරීම සඳහා හැකියාවලින් අඩු බවත් හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.
'ද හින්දු' ඇසුරෙනි