භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට අදාළ නඩුව හෙට (06දා) කොළඹ මහාධිකරණයේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවීමට නියමිතය.
ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඊයේ (05දා) පත්කරනු ලැබීය. භාරත ලක්ෂ්මන් ඝාතනය සම්බන්ධයෙන් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුලු පිරිසකට චෝදනා එල්ල වී තිබේ.