කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රියේ බෝම්බයක් ඇති බවට ව්‍යාප තොරතුරු ප්‍රකාශ කරමින් දුරකතන ඇමතුමක් ලබාදුන් තරුණිය පොලිසීය විසින් අත්අඩංගුවට ගෙන තිබේ'. ඇය පෙම්වතා සමග ඇති වු අමනාපයක් මත මෙය සිදුකර ඇති බවද මෙම තරුණිය කඩවත පදිංචිකාරිණියක් බවද පොලිසිය පැවසීය.