ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලිය පිළිබඳව සිය කවුඩ්ර්රි දේශනයේ එල්ල කළ විවේචන පිළිබඳව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය එංගලන්තයේ සර් ඉයන් බොතම්ට සිය කනගාටුව පවසා තිබේ.
එහි ලේකම් සංජය පටෙල් පවසන්නේ් බොතම් සිය කරුණු නිවරදි කර ගත යුතු බවයි. එසේම වර්ශිකව ක්‍රිඩකයන් ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියට එක්කර ගැනීම වෙනුවේන් අදාළ රටවල ක්‍රිකට් මණ්ඩල සඳහා ඩොලර් මිලියන 10කට ආසන්න මුදලක් ගෙවන බවයි.
එසේම ඉන්දියාවට අදහස් ගැනීමට ඉයන් බොතම් අවශ්‍ය නැති බවත්, සුනිල් ගවස්කාර්, රවී ශාස්ත්‍රි, කපිල් දේව්, හා රාහුල් ඩ්‍රාවිඩ් වැනි ක්‍රීඩකයන් ඉන්දියාවට සිටිනි බවත් සංජේ පටේල් පවසිය.
සර් ඉයන් බොතම් අයි.පී.එල්. පිළිබඳව කළ විවේචනය