බේරුවල ප්රාදේශීය සභාවට අයත් හෙට්ටිමුල්ල නවසීවත්ත ප්රදේශයේ කසළ බැහැර කරන ට්රැක්ටර් රථ වලට එම මාර්ගය හරහා ධාවනය වීම වළකාලමින් ගම්වාසින් එම මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වන බව ‘අද’ට වාර්තාවේ.
බේරුවල ප්රාදේශීය සභාවේ ලේකම් හා බේරුවල පොලිස් ස්ථානාධිපති දුමින්ද රාජපක්ෂ මෙම ස්ථානයේ රැදී සිටිති.
අලුත්ගම තුසිත කුමාර