බේකරි නිෂ්පාදන සඳහා යොදාගන්නා අමුද්‍රව්‍යවල මිල ඉහළ දැමීමට රජය සැලසුම් කරමින් සිටින බව බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
මේ හේතුවෙන් ඉදිරි කාලය තුළදී බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යාමක් සිදුවිය හැකි බවත් මේ සම්බන්ධව යම් සහනයක් ලබාගැනීම සඳහා ඉදිරි කාලයේදී අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට කටයුතු කරන බවත් එම සංඟමය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.