ඊයේ (24දා) සිට ආරම්භ වූ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමට රියදුරු මත්පැන් පානයකර තිබේද යන්න සොයාගැනීමට භාවිත කරන බ්‍රතලයිස් උපකරණ (බැලුම්) 43,000 ක් පොලිස් ස්ථාන වෙත බෙදාහැර තිබේ.
මීට අමතරව පොලිස් ස්ථානවලට අවශ්‍ය මෙම උපකරණ ක්ෂණිකව ලබාදීම සඳහා පොලිස් මූලස්ථානය විශේෂ සැලැස්මක්ද සකස් කර තිබෙන බව වාර්තාවේ.