දිනක් පමණ වයසයැයි පැවැසෙන බිළිඳු මළ සිරුරක් කැළණි ගඟෙන් සොයාගත් බව පොලීසිය සඳහන් කළේය.
මෙම බිළිඳිය ගඟට දැමූවන් සොයා පොලීසිය මේ වන පරීක්ෂණ ආරම්භ කර තිබේ.
කෙසේ නමුත් පොලීසිය සඳහන් කළේ අලුත උපන් දරුවෙක් හදා ගැනීමට නොහැකිනම් එම දරුවා ළඟම ඇති පොලිස් ස්ථානයට භාර දෙන ලෙසයි.
ලාල් එස්. කුමාර