තවත් බිලියන 40 ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමට මහබැංකුව ටෙන්ඩර් කැඳවා ඇතැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පැවසීය.
අද (08දා) දින එම ටෙන්ඩර් කැඳවීමට නියමිත බවත්, මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ බෑණාගේ සමාගමද ටෙන්ඩර් ලැයිස්තුවේ සිටින බවත්, ඒ මහතා පවසා සිටියේය.
ඔහු මේ අදහස් දැක්වූයේ පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩලයේදී පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදීය.