හිටපු ආර්ථික සංවර්න අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්යය පි.බී. ජයසුන්දර මහතා ප්‍රකාශයක් ලබාදිම සඳහා මහා පරිමාන වංචා පිළිබඳ ජනපති කොමිසමට අද (23දා) පැමිණියෝය.
දිවිනැගුම අරමුදලේ මුදල් අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා අයථා ලෙස යොදාගත් බවට එම කොමිසම විසින් කරන පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔවුන් ජනපති කොමිසමට පැමිණ තිබේ.