www.ada.lk
2026 සැප්තැම්බර් මස 24 වන බ්‍රහස්පතින්දා
(UPDATE)
මූල්‍ය අපරාධ ඒකකට මගින් අත්අඩංගුවට ගත් බැසිල් රාජපක්ෂ මහතා අගෝස්තු 01 වැනි දා වන තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා නියෝග කළේය. දිවිනැගුම අරමුදලේ මුදල් අයතා ලෙස භාවිත කළේයැයි පවතින පැමිණිල්ලක් අනුව මෙලෙස රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගත්තේය
එෆ්.සී.අයි.ඩී. ය මගින් අත්අඩංගුවට ගත් බැසිල් රාජපක්ෂ මහතා කඩුවෙල උසාවියට ඉදිරිපත්කර ඇත .
දිවිනැගුම මුදල් යොදා ගනිමින් ජනාධිපතිවරණ සමයේ GI පයිප බට මිලදී ගැනීමේදී සිදුවුණා යැයි කියන මූල්‍යමය අක්‍රමිකතාවක් හේතුවෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එෆ්.සී.අයි.ඩී. ය මගින් අද (18දා) අත්අඩංගුවට ගනු ලැබීය.
popular news
ඉහළ කොත්මලා ජලාශ පතුලේ සැගවුණ සිරුරු 59ක් ගොඩගත් අපූරු මිනිසා
ඉන්ධන මිළට සංශෝධනයක්
මහයියාව උමං මාර්ගය දෙසැම්බරයට පෙර ජනතා අයිතියට පත්කිරීමට ඉලක්කයක්
තොණ්ඩමන්, දිගම්බරන්, රාධා ක්රිෂ්ණන්ලාගේ දේශපාලනය වතුකරයෙන් ඉවර කරනවා
හූති සටන්කාමීන් සෞදි අගනුවරට පහර දෙයි
කසාගල ග්‍රීන් හා සිලෝන් ග්‍රීන් ලයිෆ් ඇතුළු සමාගම් හයක වත්කම් තහනම් කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd