බැඳුම්කර කොමිසමෙන් රවීට යළි කැඳවීමක්
- 25 07 2017
- 12:09
- {{hitsCtrl.values.hits}} views
- . .
මහ බැඳුම්කර ගණුදෙනුව පිළිබඳව පරීක්ෂණ පවත්වන ජනාධිපති කොමිසම හමුවේ හෙට දිනයේදී (26දා) පෙනී සිටින ලෙස විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාට කොමිෂම විසින් දන්වා තිබේ.
අද දිනයේදී ඔහුට කොමිසම හමුවට පැමිණෙන ලෙස දන්වා තිබුණත් අද දිනයේදී තමන්ට ඒ සඳහා සහභාගිවිය නොහැකි බවට තීනිඥවරයෙකු මාර්ගයෙන් රවී කරුණානායක මහතා කොමිසම හමුවේ දන්වා සිටියේය.
මේ අතර අද දිනයේදී කොමිසමේ සාක්ෂි විමසීම සිදු නොවන බවත් වාර්තා වෙයි. මතභේදයට තුඩුදුන් බැඳුම්කර ගනුදෙනුව සිදුවන කාලසීමාවේදී මුදල් අමාත්‍යවරයා ලෙස රවි කරුණනායක මහතා කටයුතු කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
