2014 මැයි මස මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයේදී බැංකු පොලී අනුපාතවල වෙනසක් සිදු වී නොමැති බව මහ බැංකුව පවසයි
ඒ අනුව, මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් 6.5% ක් සහ 8% ක් ලෙස නොවෙනස්ව පවතී.
සියලු සාර්ව ආර්ථික සාධක හොඳින් හැසිරීම හේතුවෙන් පොලී අනුපාත වැඩි කිරීමේ අවශ්‍යතාවක් මතුව නොවීමට හේතුව වී ඇති බව පැවසෙයි.