ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණි බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ලිංගික අඩත්තේට්ටම් කළ බව කියන යුද හමුදාවෙන් පැන ගිය සෙබලෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
වයස අවුරුදු 20 හා 21 වැනි වියේ පසුවන කාන්තාවන් දෙදෙනෙකු මෙම සිදුවීමට භාජනය වී තිබේ. පැහැරගත් කාන්තාවන් දෙදෙනා හන්තානට රැගෙන ගොස් ලිංගික වශයෙන් අඩත්තේට්ම් කර ඇති බවද සඳහන් වෙයි.
කෙසේ වෙතත් මෙම සිදුවීමට මේ වන විට එංගලන්තයේ මාධ්‍ය වැඩි අවධානයක් යොමු කර තිබේ.