ප්රජාතන්ත්රවාදී පක්ෂයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු හෙට (26දා) දින එක්සත් ජනතා නිදහස් සන්ධානයට එකතුවන බව වාර්තාවෙයි.
කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ හෙට පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා තමාගේ තීරණය දැනුම්දෙනු ඇත.